Class Video Recordings: පන්තියට සහභාගී වීමට නොහැකි වන දිනවලදී හෝ පාඩම් නැවත මතක් කරගැනීමට අවශ්‍ය වූ විට පටිගත කළ වීඩියෝ පාඩම් (Recordings) පහසුවෙන් නැරඹීමේ හැකියාව.
Special Maths Problem Videos: සංකීර්ණ ගණිත ගැටලු පහසුවෙන් විසඳන ආකාරය පැහැදිලි කෙරෙන විශේෂ වීඩියෝ පාඩම් මාලා.
Past Papers & Model Papers Download: පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පත්‍ර ඕනෑම වෙලාවක Download කරගැනීමේ පහසුකම.
Short Notes & Summaries: සියලුම පාඩම්වල වැදගත් කරුණු අඩංගු Short Notes සහ විශේෂ PDF සටහන් ලබාගැනීමේ පහසුකම.
QR Smart Homework: ප්‍රශ්න පත්‍ර මුද්‍රණය නැත. QR අංකය Scan කර Digital ක්‍රමයට නිවසේ සිටම අභ්‍යාස නිරවුල් කරගන්න.
Smart Attendance: පන්තියට පැමිණි සැනින් Card එක Mark වීම සහ දෙමාපියන්ට එසැනින් SMS යැවීමේ පහසුකම.
Instant Smart Hints: ගෙදරදී ගණන් හදද්දී අමාරු තැනක හිරවුණොත් එසැනින් ඉඟි (Hints) ලබාගෙන තනිවම උත්තරයට ඒමේ හැකියාව.
Direct Paper Review: MCQ සඳහා ක්ෂණික ලකුණු ලැබීම සහ ව්‍යූහගත ප්‍රශ්නවල Photos Upload කර ගුරුතුමාගෙන් Direct ලකුණු ලබාගැනීම.
Monthly Rank List: මාසික පරීක්ෂණවල ලකුණු අනුව පන්තියේ ශ්‍රේණිගත කිරීම් (Rankings) පරීක්ෂා කර තමන්ගේ මට්ටම මැනගැනීමේ හැකියාව.
Digital Progress Report: දරුවාගේ සම්පූර්ණ ප්‍රගති වාර්තාව එක Click එකෙන් දෙමාපියන්ගේ දුරකථනයටම.
Class Notifications: පන්ති පැවැත්වෙන දිනයන්, කාලසටහන් සහ විශේෂ නිවේදන එසැනින් දැනගැනීමේ පහසුකම.
Scheduled Exam Control: පන්තියේ විභාග පැවැත්වෙන වේලාවට පමණක් Paper Unlock වීම සහ නියමිත වේලාව අවසානයේ Auto-submit වීම.
Personalized Student Portal: සෑම සිසුවෙකුටම වෙන්වූ පුද්ගලික ඩිජිටල් ගිණුම හරහා තමන්ගේ සියලුම ලකුණු සහ ප්‍රගතිය පරීක්ෂා කිරීමේ හැකියාව.
තාක්ෂණය, කලාව සහ අධ්‍යාපනය එක්වන ඩිජිටල් හදගැස්ම
Happy Customers
Unique Gifts
Printed Projects
Maths Students
Maths Hub • Smart Platform
"Excellent quality 3D lamps and fast islandwide delivery. Very satisfied with BEBUU-B!"
"Maths Hub smart learning tools helped my studies immensely. Premium educational portal!"